කරුණාකර පලමුව පුරනයවන්න
අභිනවයෙන් පත් වූ විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා (25 වැනිදා) එම අමාත්‍යාංශයේ පැවැති චාම් උත්සවයක දී සිය ධුරයෙහි වැඩ භාර ගත්තේය. විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.