Displaying items by tag: විදේශගත ශ්‍රමිකයන්ගෙන් පසුගිය මාසයේ ඩොලර් කෝටි 56 ක ප්‍රේෂණ

විදේශ ගත ශ්‍රමිකයින් පසුගිය ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට එවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කියයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website