Displaying items by tag: වී මණ්ඩලයට වී ගන්න මිලියන 750ක බැංකු ණයක් – කැබිනට් අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි

රජයේ බැංකු මගින් රුපියල් මිලියන 750 ක ණය මුදලක් ගෙන යල කන්නයේ වී මිලදී ගන්නට කැබිනට් මණ්ඩලය වී අලෙවි මණ්ඩලයට අනුමැතිය ලබාදී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website