Displaying items by tag: වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ 156 ක් තවමත් හිඟයි

බ්‍රහස්පතින්දා, 07 දෙසැම්බර් 2023 08:49

වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ 156 ක් තවමත් හිඟයි

ඖෂධ 156 ක මේ වන විටත් වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රමාණවත්ව නොමැති බවත් තවත් ඖෂධ 110 ක තොග පවතින්නේ මාසයක පමණ කෙටි කාලයකට බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අද (6) පැවසීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website