Displaying items by tag: ශ්වසන රෝග බෙහෙත් හිඟයි

ඉරිදා, 07 ජනවාරි 2024 09:43

ශ්වසන රෝග බෙහෙත් හිඟයි

ශ්වසන රෝග සඳහා අවශ්‍ය ඖෂධ බොහොමයක් රජයේ රෝහල්වල හිඟ වීම හේතුවෙන් පවතින ශීත කාලගුණික තත්ත්වය හමුවේ රෝගීන් දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website