Displaying items by tag: ශ්‍රී ලංකාවට එද්දී අමෙරිකා පාලමේ හැප්පුණු විෂ ද්‍රව්‍ය නැව ගැන පරීක්ෂණයක් – පරිසර රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර

ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී අමෙරිකාවේ බොල්ටිමෝ පාලමෙහි ගැටුණු භාණ්ඩ ප්‍රවාහන නැවෙහි අඩංගු ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට නිසි අවසරයක් ගෙන තිබුණේ ද යන්න සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බව පරිසර රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02) පැවැසීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website