Displaying items by tag: ශ්‍රී ලංකාවේ ලොකුම සමාගම කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට තීරණය කරයි

වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website