සදුදා, 04 මාර්තු 2024 07:30

ශ්‍රී ලංකාවේ ලොකුම සමාගම කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට තීරණය කරයි Featured

වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි විශාලතම කොටස් හිමියා වන ජපානයේ SG HOLDINGS GLOBAL PTE.LTD විසින් කළ ඉල්ලීමකට අනුව පසුගිය (01) දින රැස්වූ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණයට එළඹ ඇත.

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 82.43% ක හිමිකාරීත්වය SG HOLDINGS GLOBAL PTE.LTD සතුව පවතී.

වෙළෙපොළ ප්‍රාග්ධනීකරණයට අනුව පසුගිය (01)  වන විට කොළඹ කොටස් වෙළෙපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම් 12 පහත පරිදි වේ.

ටටයටඒඒමහ

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website