සදුදා, 04 මාර්තු 2024 07:39

වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීමට මහ බැංකු නිලධාරීන් හෙට කැඳවයි Featured

කාර්ය මණ්ඩල වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා මහබැංකුවේ නිලධාරීන් හෙට දින (5) පෙ.ව 10.30 ට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට

කැඳවීමට පසුගිය දා (01) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

DN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website