Displaying items by tag: සජිත්ගේ කාලයේ නිවාස අධිකාරියට හම්බන්තොටින් පමණක් 2100ක් අරන් – රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමැති ලෙස සිටි 2015 සිට 2019 දක්වා කාලයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට කොන්ත්‍රාත් පදනම මත හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පමණක් සේවකයන් 2100ක් බඳවා ගෙන ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website