Displaying items by tag: සාක්ෂි ලැබුණොත් කෙහෙළිය අත්අඩංගුවට – ඇමැති ටිරාන් අලස් කියයි

ප්‍රමිතියෙන් බාල ඖෂධ සම්බන්ධයෙන් නිශ්චිත ලෙස සාක්ෂි ලැබුණහොත් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගනු ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සඳහන් කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website