Displaying items by tag: ළමයින්ට අද සතුන් වත්ත නොමිලේ

ඉරිදා, 01 ඔක්තෝබර් 2023 10:55

ළමයින්ට අද සතුන් වත්ත නොමිලේ

ඔක්තෝබර් 01 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් අද (01 වැනිදා) දින දෙහිවල ජාතික සත්වෝද්‍යානය අවුරුදු 12 න් පහළ දරුවන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව උදා කර දෙන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website