Displaying items by tag: ‘ආසියාන්’ අනිකුත් රටවල් සමගත් නිදහස් වෙළෙඳ ගිවිසුම් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ වහාම ‘ආසියාන්’ සංවිධානයේ අනෙකුත් රටවල් සමග ද නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website