Displaying items by tag: ‘‘මිජවුම්‘‘ තවත් චන්ඩ වේ

අඟහරුවාදා, 05 දෙසැම්බර් 2023 08:03

‘‘මිජවුම්‘‘ තවත් චන්ඩ වේ

බටහිර - මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති ‘‘මිජවුම්‘‘ චන්ඩ සුළි කුණාටුව, දෙසැම්බර් 04 වන දින 23.30 වන විට උතුරු අක්ෂාංශ 14.5° සහ නැගෙනහිර දේෂංශ 80.3° ආසන්නයේ යාපනයේ සිට කිලෝ මීටර් 520ක් පමණ උතුරු දෙසින් පැවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website