07 වෙනි මහල, සෙත්සිරිපාය, අදියර II, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව
දැක්ම "ශ්‍රී ලංකාව කලාපය තුල ප්‍රමුඛතම මහජන කේන්ද්‍රීය ප්‍රවාහන පද්ධතිය සහිත රට බවට පත්කිරීම" මෙහෙවර "ජනතාවගේ ජීවන තත්වයන් නගා සිටුවීම උදෙසා නව්‍යතම තාක්ෂණික ක්‍රමෝපායන් භාවිතා කරමින් ඉතා උසස් ප්‍රවාහන යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීම, සංවර්ධනය සහ තිර ...
8 වන මහල,සෙත්සිරිපාය, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව
82, සම්පත්පාය, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව, 200
www.environmentmin.gov.lk/web/index.php?lang=si
සීඝ්‍ර ආර්ථික සංවර්ධනය සම්බන්ධ ප්‍රවණතා සහ ස්වාභාවික සම්පත් පදනම් යොදවා ගැනීම සම්බන්ධව සමබරතාවක් පවත්වාගෙන යමින් රටෙහි පරිසරය සහ සවාභාවික සම්පත් කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවෙහි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය කැපවී සිටී. මෙම අරමුණු සපුරා ගැනීමේදී වැඩ ...
06 වන මහල.සෙත්සිරිපාය, II අදියර, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව, 200
"ගොවිජන මන්දිරය ", 80/5, රජමල්වත්ත පටුමග, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව
අපගේ දැක්ම “ ජෛව විවිධත්වය හා වනජීවී උරුමයන් සුරැකි දේශයක් " අපගේ මෙහෙවර “ඵලදායී වනජීවී රක්ෂිත ජාලයක් පවත්වා ගෙන යාම තුළින්, මනා සහජීවනයක් සහිතව සියඵම සත්ත්ව විශේෂයන්ට හා මිනිසුන්ට ජීවත්වීමට අවකාශ සලසාදීම."
1වන මහල, සෙත්සිරිපාය 2වන අදියර, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව
www.plantationindustries.gov.lk
අපගේ දැක්ම වැවිලි කර්මාන්තයේ සංවර්ධනය මගින් ජාතික සෞභාග්‍යය උදා කිරීම. අපගේ මෙහෙවර ආර්ථික, සමාජීය සහ පාරිසරික වශයෙන් තහවුරු වූ වැවිලි අංශයක් මගින් වැවිලි කර්මාන්තයේ ඵලදායීතාවය, ලාභදායීතාවය සහ තිරසාරත්වය ඉහළ නැංවීම.
1වන මහල, සෙත්සිරිපාය (දෙවන අදියර), බත්තරමුල්ල, ශ්‍රී ලංකාව
අපගේ දැක්ම වසර 2030 වන විට, දිළිඳු බවින් තොර, අයිතිවාසිකම් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් බිහිකරමින්, දකුණු හා අග්නිදිග ආසියාවේ ගෞරවාන්විතම ආදර්ශ අමාත්‍යාංශය බවට පත්වීම. අපගේ මෙහෙවර ආන්තිකකරණයට ලක්වූ හා අවාසිසහගත තත්වයන්හි වෙසෙන ජනතාවගේ (දිළිඳු බවි ...
80/5, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව, 200
His Excellency the President under his ??ahinda Chinthana ??Vision for the future??established the Ministry of Minor Export Crop Promotion as a Strategy to achieve the target of creating Sri Lanka, the wonder of Asia, on twenty second of November Two Thou ...
Page 2 of 2