City: බත්තරමුල්ල

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය

07 වෙනි මහල, සෙත්සිරිපාය, අදියර II, ,

දැක්ම "ශ්‍රී ලංකාව කලාපය තුල ප්‍රමුඛතම මහජන කේන්ද්‍රීය ප්‍රවාහන පද්ධතිය සහිත රට බවට පත්කිරීම" මෙහෙවර "ජනතාවගේ ජීවන තත්වයන් නගා සිටුවීම උදෙසා නව්‍යතම තාක්ෂණික ක්‍රමෝපායන් භාවිතා කරමින් ඉතා උසස් ප්‍රවාහන යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීම, සංවර්ධනය සහ තිර ...

Telephone+94 112 187 200 / +94 112 187 201
Fax+94 112 865 093 / +94 112 187 226
E-mail
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය

82, සම්පත්පාය, , , 200

www.environmentmin.gov.lk/web/index.php?lang=si

සීඝ්‍ර ආර්ථික සංවර්ධනය සම්බන්ධ ප්‍රවණතා සහ ස්වාභාවික සම්පත් පදනම් යොදවා ගැනීම සම්බන්ධව සමබරතාවක් පවත්වාගෙන යමින් රටෙහි පරිසරය සහ සවාභාවික සම්පත් කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවෙහි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය කැපවී සිටී. මෙම අරමුණු සපුරා ගැනීමේදී වැඩ ...

Telephone+94-11-2882112/13
E-mail
රාජ්‍ය කළමනාකරණ ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය

06 වන මහල.සෙත්සිරිපාය, II අදියර, , , 200

www.reformsmin.gov.lk

Telephone+94-11-2187155
Fax+94-11-2187153
E-mail
වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය

"ගොවිජන මන්දිරය ", 80/5, රජමල්වත්ත පටුමග, ,

www.wrcmin.gov.lk

අපගේ දැක්ම “ ජෛව විවිධත්වය හා වනජීවී උරුමයන් සුරැකි දේශයක් " අපගේ මෙහෙවර “ඵලදායී වනජීවී රක්ෂිත ජාලයක් පවත්වා ගෙන යාම තුළින්, මනා සහජීවනයක් සහිතව සියඵම සත්ත්ව විශේෂයන්ට හා මිනිසුන්ට ජීවත්වීමට අවකාශ සලසාදීම."

Telephone+94-11-2887421/ 2888908
Fax+94-11-2887481
E-mail
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

1වන මහල, සෙත්සිරිපාය 2වන අදියර, ,

www.plantationindustries.gov.lk

අපගේ දැක්ම වැවිලි කර්මාන්තයේ සංවර්ධනය මගින් ජාතික සෞභාග්‍යය උදා කිරීම. අපගේ මෙහෙවර ආර්ථික, සමාජීය සහ පාරිසරික වශයෙන් තහවුරු වූ වැවිලි අංශයක් මගින් වැවිලි කර්මාන්තයේ ඵලදායීතාවය, ලාභදායීතාවය සහ තිරසාරත්වය ඉහළ නැංවීම.

Telephone+94 112 186 160
Fax+94 112 186 076
E-mail
සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය

1වන මහල, සෙත්සිරිපාය (දෙවන අදියර), ,

www.socialwelfare.gov.lk

අපගේ දැක්ම වසර 2030 වන විට, දිළිඳු බවින් තොර, අයිතිවාසිකම් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් බිහිකරමින්, දකුණු හා අග්නිදිග ආසියාවේ ගෞරවාන්විතම ආදර්ශ අමාත්‍යාංශය බවට පත්වීම‍. අපගේ මෙහෙවර ආන්තිකකරණයට ලක්වූ හා අවාසිසහගත තත්වයන්හි වෙසෙන ජනතාවගේ (දිළිඳු බවි ...

Telephone+94 112 887 349 / 2 887 350 / 2 887 351
Fax+94 112 187 007
E-mail
සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍යාංශය

80/5, , , 200

www.mcropmin.lk

His Excellency the President under his ??ahinda Chinthana ??Vision for the future??established the Ministry of Minor Export Crop Promotion as a Strategy to achieve the target of creating Sri Lanka, the wonder of Asia, on twenty second of November Two Thou ...

Telephone+94 11 288 6505
Fax+94 11 286 3548
E-mail
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website