Displaying items by tag: Abu Dhabi Katunayake journey at low cost

ගුවන්යානා ඉන්ධන ආනයනය කිරීම, ගබඩා කිරීම හා ගුවන් යානාවලට ඉන්ධන සැපයීමේ කටයුතු පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට තීරණය කළ බව වරාය හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) පැවසීය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website