අතිශය ජනප්‍රිය තරුණ යූ ටියුබ්කරුවකු ලෙස පෙනී සිටිමින් කැමරාව ඉදිරියේ ලිංගික ක්‍රියාකාරකම් සිදු කරන ලෙස ලොව පුරා සිය ගණනාවක තරුණියන් බිය ගැන්වූ පුද්ගලයකුට ඔස්ට්‍රේලියානු අධිකරණයකින් වසර 17ක සිරදඬුවම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.