Displaying items by tag: Express Pearl ship

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් සිදුවූ පරිසර හානිය සඳහා වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ පැවරූ නඩුව ඊයේ දින (09) පළමුවරට කැඳවීමට නියමිතය.අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඒ බව තහවුරු කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website