නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය මස 26 වැනිදා සිංගප්පූරුවේදී නඩු පැවරීය.
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් සිදුවූ පරිසර හානිය සඳහා වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ පැවරූ නඩුව ඊයේ දින (09) පළමුවරට කැඳවීමට නියමිතය.අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඒ බව තහවුරු කළේය.
නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය මස 26 වැනිදා සිංගප්පූරුවේදී නඩු පැවරීය.