Displaying items by tag: Foreign reserves up to 3562 million dollars

සිකුරාදා, 10 නොවැම්බර් 2023 10:10

විදෙස් සංචිත ඩොලර් මිලියන 3562 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉකුත් ඔක්තෝබර් මස අග වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 3562 දක්වා ඉහළ ගොස් ඇත.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website