Displaying items by tag: IT jobs

වංචනික වැඩට අකැමැති වීම නිසා විශේෂ කලාපයක කොටු කර ඉඳලා

ලාඕසයේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියා දෙන බව පවසමින් පරිගණක අපරාධ සිදු කිරීමට යොදාගැනීමට එරටට රැගෙන ගිය ශ්‍රී ලාංකික තරුණයෝ 24 දෙනෙක් බේරාගෙන, කටුනායක ගුවන්තොටුපොළ වෙත ඊයේ (24) රැගෙන එනු ලැබූහ.

Tagged under
Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website