සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මයන්ත දිසානායක මහතා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.