සෙනසුරාදා, 25 පෙබරවාරි 2023 14:19

මයන්ත ඉල්ලා අස්වෙයි… Featured

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.

සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ද මන්ත‍්‍රීවරයා විසින් මේ බව ලිඛිතව දැනුම් දී තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත මේ බව ලිඛිතව දැනුම් දීමෙන් පසු මුදල් කාරක සභා සභාපති ධුරයෙන් නිල වශයෙන් මයන්ත දිසානායක මහතා ඉවත් වීමට නියමිතව ඇත.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website