කරුණාකර පලමුව පුරනයවන්න
කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර, රත්නපුර දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක් සඳහා අද (13) පස්වරු 6.30 දක්වා වලංගු වන පරිදි නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙයි