Displaying items by tag: Overall result this afternoon

ඉරිදා, 22 සැප්තැම්බර් 2024 12:06

සමස්ත ප්‍රතිඵලය අද දහවල්

කිසිදු ඡන්ද මධ්‍යස්ථානයක ප්‍රතිඵල ශුන්‍ය කිරීමක් සිදු නොවුනහොත් අද (22 දා) දහවල් වනවිට ජනපතිවරණයේ සමස්ත අවසන් ප්‍රතිඵලය නිකුත් කළ හැකි වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website