කරුණාකර පලමුව පුරනයවන්න
වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාවිත් බස් රථයක් පැහැර ගැනීමට තැත් කළ රැඳවියන් 20 ක් සහ පුනරුත්ථාපන කඳවුරේ යුද හමුදා සෙබළුන් සමග ගැටුම් ඇතිකරගත් රැඳවියන් 14 ක් වැලිකන්ද සහ පුලතිසිගම පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇත.