Displaying items by tag: news website registration!

පුවත් වෙබ් අඩවි ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වඩාත් විනිවිද භාවයෙන් යුත නීත්‍යානුකූල ක්‍රමවේදයක් සකසා පෙබරවාරි 28 වන දිනට පෙර ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ජනමාධ්‍ය අමාත්‍යංශයට නිර්දේශ කර ඇත.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website