Displaying items by tag: අගවිනිසුරුට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම විසිවෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට එරෙහිව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (11දා) ප්‍රතික්‍ෂේප කරන ලදී.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website