Displaying items by tag: අමාත්‍යංශ 15කට ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2024 13:51

අමාත්‍යංශ 15කට ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කැබිනට් අමාත්‍යංශ 15ක් සඳහා විෂයයන් හා කාර්යයන් සහ දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා පැවරීමට අදාල ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website