Displaying items by tag: අරක්කු සමාගම්වලට අවසන් නිවේදනයක්…

ගෙවීමට ඇති සියලු හිඟ මුදල් ඔක්තෝබර් මස අවසානයට පෙර ගෙවා දමන ලෙස මධ්‍යසාර සමාගම් වෙත අවසන් නිවේදනය ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website