Displaying items by tag: අලිසබරිව ව්‍යවස්ථා දායක සභාවට අමතක වෙයි

ආගමන නීති උල්ලංගනය කරමින් මෙරටට රත්‍රන් ගෙන ඒමේදී රේගු නිලධාරීන්ට හසුව දඩ මුදල් නියම වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි මහතාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඊයේ රැස්වූ ව්‍යවස්ථා දායක සභාව අවධානය යොමු කර නැත.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website