සෙනසුරාදා, 15 ජූලි 2023 12:53

අලිසබරිව ව්‍යවස්ථා දායක සභාවට අමතක වෙයි Featured

ආගමන නීති උල්ලංගනය කරමින් මෙරටට රත්‍රන් ගෙන ඒමේදී රේගු නිලධාරීන්ට හසුව දඩ මුදල් නියම වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි මහතාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඊයේ රැස්වූ ව්‍යවස්ථා දායක සභාව අවධානය යොමු කර නැත.

ව්‍යවස්ථා දායක සභාව අවධානය යොමු කළේ පොලිස්පතිවරයාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දුන් මාස තුනක සේවා දිගුව ගැන පමණක් යැයි එහි සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. එම සේවා දිගුවට අනුමැතිය දුන් බවද කථානායකවරයා සදහන් කරයි.

DMN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website