Displaying items by tag: ඇල්පිටිය ප්‍රා සභා සභාපති ජාජබ කණ්ඩායම් නායක නිශාන්ත පෙරේරා

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායකයා ලෙස තරග කළ නිශාන්ත පෙරේරා මහතා පත්කිරීමට නියමිතව ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික රත්න ගමගේ මහතා පැවසීය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website