Displaying items by tag: උත්තර පත්‍ර බලන ගුරු දීමනා වැඩි කරන්න කැබිනට් පත්‍රිකාවක්

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන් සඳහා ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් කැබ්නට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website