Displaying items by tag: කිරිඳිඔය ව්‍යාපාරයේ අක්කර 15000ක මුං වගාව මහ වැස්සෙන් විනාසයි

යල් කන්නයෙන් පසු අතරමැදි කන්නයක් ලෙස කිරිඳිඔය ඒකාබද්ධ ව්‍යාපාරයේ අක්කර 15000 ක මුං වගාව සිදු කළ ද නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග දිගින් දිගටම ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවෙන් මුං වගාව සහමුලින්ම විනාශ වී ඇති බව ගොවි නායකයන් සඳහන් කරයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website