Displaying items by tag: කෘෂිකර්ම ගොඩනැඟිල්ලට දුන් කෝටි 63ක තැන්පතුව ආපසු ගෙන නෑ

මෙයට වසර කිහිපයකට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැඟිල්ල සඳහා ලබාදුන් රුපියල් කෝටි 63ක තැන්පතු මුදල මේ වන තෙක් ආපසු අමාත්‍යාංශයට ලබාගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website