Displaying items by tag: කෝටි 14000කට අධික බදු මුදල් අයකර නොගත් නිලධාරීන්ට එරෙහිව පැමිණිල්ලක්

විගණකාධිපති වාර්තා අනුව රජයට අයකර ගත යුතු රුපියල් කෝටි 14000කට අයත් බදු මුදල් රාජ්‍ය නිලධාරීන් විසින් අයකර නොගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් “රුහුණු රට ගොවි සංවිධාන එකමුතුව” ඊයේ (02දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website