Displaying items by tag: කෝටි 700ක දේපළ දන් දී ගුජරාට් යුවළක් ජෛන ආගමේ අධ්‍යාත්මික සුවය සොයා යති

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කෝටිපති ව්‍යාපාරිකයකු වන භවේෂ් බන්දාරි සහ ඔහුගේ බිරිය අධ්‍යාත්මික දිවියට ඇතුළත් වීමේ අරමුණින් ඉන්දීය රුපියල් කෝටි 200කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 700ක්) ආසන්න වටිනාකමකින් යුතු සිය ධනය හා සියලු දේපළ පරිත්‍යාග කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website