Displaying items by tag: ගෑස් මිල අඩු වුවන් කෑම මිල අඩු කරන්නෑ හෝටල් හිමියන්

ගැස් මිල අඩු කලද බිත්තර සහ ආහාර පිසිමට යොදා ගන්නා අනෙකුත් ආහාර ද්‍රව්‍ය මිල අඩු මිලට නොලැබෙන නිසා තමන්ට ආහාර පාන අඩු මිලට පාරිභෝගිකයන්ට ලබාදිය නොහැකි බව ආපනශාලා හිමියන් කියයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website