Displaying items by tag: ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළකට චීනයේ පූර්ණ සහාය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට චීනය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව චීන මුදල් ඇමැති ලියු කුං මහතා පැවසීය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website