Displaying items by tag: තද වැස්සෙන් නිවාස රැසක් ජලයෙන් යටවෙයි… වාහන ගමනා ගමනයට බාධා…

හැටන් දික්ඔය ප්‍රදේශයට (03) දින දහවල් පැය දෙකකට ආසන්න කාලයක් ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළ පිටාර ගැලිමෙන් වතු නිවාස 15 ක් ජලයෙන් යට වු බව හැටන් පොලිසිය පැවසිය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website