Displaying items by tag: තැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…

ඉදිරි ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට දින දෙකක් ලබාදීමට තීරණය කල බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website