Displaying items by tag: දේපළ බද්දෙන් වැඩි අවධානය ඉහළ වත්කම් ඇති අය දෙස මුදල් අමාත්‍යාංශය කියයි

2025 වසරේ අප්‍රේල් සිට බලාත්මක කිරීමට නියමිත දේපළ බද්ද තුළින් අවධානය යොමු කරනුයේ සාමාන්‍ය ආදායම් ලබන්නන් නොව ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බව මුදල් අමාත්‍යාංශය ඊයේ (17දා) නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website