Displaying items by tag: නාමයෝජනා ප්‍රතික්‍ෂේප කිරීමට එරෙහි පෙත්සම් ගැන විවාදය පෙබරවාරියේ

පසුගිය මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්‍ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ගොනුකර තිබූ පෙත්සම් තුනක් සම්බන්ධයෙන් විවාදය ලබන වසරේ පෙබරවාරි 21 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (26දා) නියෝග කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website