Displaying items by tag: පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

සිකුරාදා, 13 ඔක්තෝබර් 2023 09:11

පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගෙන ඇත.ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර තිබේ.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website