×

පණිවුඩය

The previous listing was the first listing in the category. There are no listings before the previous listing. Click the back button in your browser to return to it, or browse another listing below.

සිකුරාදා, 13 ඔක්තෝබර් 2023 09:11

පරිසර අමාත්‍යාංශය ජනපති යටතට Featured

පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගෙන ඇත.ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර තිබේ.

මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී නසීර් අහමඩ් මහතා යටතේ පැවති එම අමාත්‍යංශය ඒ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමග ජනාධිපති යටතට පවරා ගෙන ඇත.

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website