Displaying items by tag: පිළිකාව නසන්න ලංකාවේ හැදු ඖෂධයට චී ය අතගහයි…

කොළඹ විශ්වවිද්‍යාලයේ අණුක ජෛව රසායනල අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර් සමරකෝන් මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් නිෂ්පාදනය කළ පිළිකා සෛල නැසීමෙන් යුත් පෝෂක ඖෂධය පිළිබඳ චීනය උනන්දුවක් දක්වන බව වාර්තා වෙයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website