Displaying items by tag: බාල අක්ෂි දියරය ගැන දැනගන්නා විට ඖෂධ කුප්පි 21510ක් රෝගීන්ට දීලා – විගණකාධිපති කියයි

අක්ෂි රෝගීන් සඳහා සිදු කෙරෙන ශල්‍යකර්මයෙන් පසු භාවිත කරන ‘ප්‍රෙඩ්නිසිලෝන්’ ඇස් දියරය තත්ත්වයෙන් බාල බව සොයා ගන්නා විටදී ඉන් කුප්පි 21510ක් රෝගීන්ට ලබාදී ඇති බව විගණකාධිපතිවරයා සඳහන් කරයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website