Displaying items by tag: බාලිකා පාසලක නේවාසිකාගාරයේ දරුණු පහරදීම් සිසුවියන් 11ක් රෝහලට

යාපනයේ ඌකාවතුරේ ප්‍රදේශයේ බාලිකා පාසලක නේවාසිකාගාරයේ අමානුෂීය ලෙස සිදු වන පහර දීම් ඉවසා ගත නොහැකිව සිසුවියන් 11 දෙනෙකු පොලිසියට පැමිණ භාර වීමත් සමඟම පොලිසිය එම නේවාසිකාගාරයේ පාලිකාව අත්අඩංගුවට ගෙන තිබේ.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website